ලිඛිත පරීක්ෂණය අංක 1

විදේශීය රියදුරු බලපත්‍රයකින් ජපන් රියදුරු බලපත්‍රය සඳහා මාරු වීමේදී ලබා දෙන කෙටි ප්‍රශ්න 10ක ලිඛිත පරීක්ෂණයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් වන මෙම ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 10 කින් සමන්විත වන අතර එයින් ප්‍රශ්න 7කට නිවැරදිව පිළිතුරු සැපයීම අනිවාර්ය වේ

1 / 10

1.නිල් පාට රවුමක් තුල වමට දිස්වන සුදු පැහැති ඊතලයක් පුවරුවෙන් අදහස් වන්නේ කුමක්ද ?

2 / 10

  1. ජපානයේ නේවාසික ප්‍රදේශයක සාමාන්‍ය වේග සීමාව කුමක්ද?

 

3 / 10

  1. මාර්ග හතරමංසන්ධියක වමට හැරෙන විට, ඔබ කළ යුත්තේ:

 

4 / 10

  1. ජපානයේ රිය පැදවීමේදී රුධිරයේ  තිබිය හැකි මධ්‍යසාර සාන්ද්‍රණයේ (BAC) සීමාව කුමක්ද?

 

5 / 10

5. මාර්ග සංඥා නොමැති මංසන්ධියක, දකුණට හැරවීමේදී මාර්ගයේ අයිතිය ඇත්තේ කාටද? 

6 / 10

  1. ජපානයේ, වාහනයක ගමන් කරන සියලුම මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය වේද?

 

7 / 10

7. ජපන් අධිවේගී මාර්ගයක උපරිම  සීමාව කුමක්ද? 

8 / 10

  1.  පදිකයින් සහිත පදික මාරුවක් ලෙස සලකුණු කර ඇති ස්ථානයක් වෙත ළඟා වන විට, රියදුරන් කළ යුත්තේ:

 

9 / 10

9. මෙම මාර්ග සංඥාවෙන් අදහස් කරන්නේ කුමක්ද? 

10 / 10

10. වේග සීමා පුවරු පළ නොකළ ජපානයේ  සාමාන්‍ය මාර්ගවල වේග සීමාව කුමක්ද?

Your score is

The average score is 76%

0%

ලිඛිත පරීක්ෂණය අංක 2

විදේශීය රියදුරු බලපත්‍රයකින් ජපන් රියදුරු බලපත්‍රය සඳහා මාරු වීමේදී ලබා දෙන කෙටි ප්‍රශ්න 10ක ලිඛිත පරීක්ෂණයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් වන මෙම ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 10 කින් සමන්විත වන අතර එයින් ප්‍රශ්න 7කට නිවැරදිව පිළිතුරු සැපයීම අනිවාර්ය වේ

1 / 10

1. හදිසි වාහනයක් (උදා: ගිලන් රථයක්) නලාව නාද කරමින්  පැමිණෙන විට ඔබ කළ යුත්තේ කුමක්ද? 

2 / 10

2. දුම්රිය මාර්ගයක් හරහා ගමන් කිරීමේදී නිවැරදි ක්‍රියා පටිපාටිය කුමක්ද?

3 / 10

3. පදික මාරුවක වාහනය නවතා තැබීමට අවසර තිබේද? 

4 / 10

4. ඔබ රාත්‍රී කාලයේ රිය පැදවීමේදී Head Light  අඩු එලියට මාරු කලයුතු වන්නේ කුමන අවස්ථාවේදීද? 

5 / 10

5. ජපානයේ වම් පැත්තේ වෙනත් වාහනයක් ඉස්සර කිරීමට අවසර තිබේද?

6 / 10

6. හැරීමට පෙර ඔබ කොපමණ දුරකට පෙර සංඥා කළ යුතුද?

7 / 10

7. ජපානයේ බයිසිකල් මංතීරු භාවිතා කිරීමට මෝටර් රථවලට අවසර තිබේද?

8 / 10

8. අධික වර්ෂාවක හෝ මීදුමක රිය පැදවීමේදී ඔබ කළ යුත්තේ කුමක්ද? 

9 / 10

9. රිය පැදවීමේදී ජංගම දුරකථනයක් භාවිතා කිරීමට අවසර තිබේද? 

10 / 10

10. වයස අවුරුදු 6 ට අඩු දරුවෙකු සමඟ රිය පැදවීමේදී අවශ්‍ය වන්නේ කුමක්ද? 

Your score is

The average score is 72%

0%

ලිඛිත පරීක්ෂණය අංක 3

විදේශීය රියදුරු බලපත්‍රයකින් ජපන් රියදුරු බලපත්‍රය සඳහා මාරු වීමේදී ලබා දෙන කෙටි ප්‍රශ්න 10ක ලිඛිත පරීක්ෂණයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් වන මෙම ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 10 කින් සමන්විත වන අතර එයින් ප්‍රශ්න 7කට නිවැරදිව පිළිතුරු සැපයීම අනිවාර්ය වේ

1 / 10

1.වැඩිහිටි සහ අබාධිත රියදුරන්, රියදුරු බලපත්‍රය අලුතින් ලබාගත් රියදුරන් ගමන්ගන්නා බවට දෙනුම්දෙන සලකුණු සහිත වාහන බිය ගන්වන ආකාරයෙන්  හෝ බාධාවන ආකාරයෙන් පසුකර යෑම සුදුසු වන්නේද

2 / 10

2. රතු එලිය සමඟ කොළ පැහැති ඊතලය දැක්වෙන මාර්ග  සංඥා එලිය දිස්වන අවස්ථාවක ඔබට කුමක් කල හැකිද 

3 / 10

3. සුදු පාට පසුබිමක නිල්පාට ඊතලය දැක්වෙන මාර්ග සංඥා පුවරුවක් ඇති අවස්ථාවකදී 

4 / 10

4. මෙම මාර්ග සංඥාව සහිත මාර්ගයක ඔබට වාහනය ධාවනය කළ හැකිද 

5 / 10

5. මාර්ගයේ ධාවනය කරමින් සිටින අවස්ථාවකදී භූමිකම්පාවක් ඇතිවුවහොත් ඔබ කුමක් කළ යුතුද?

6 / 10

6. මගී ප්‍රවාහන බස් රථයක් මගීන් නංවාගැනීමට නවතා, නැවත මාර්ගයට පිවිසීමට සංඥා එළි දල්වා ඇති අවස්ථාවකදී එය පසුකර යාමට හැකිද?

7 / 10

7. මාර්ගයේ මැද ඉර කහ පැහැයෙන් දක්වා ඇති අවස්ථාවකදී ඉදිරියෙන් ගමන් ගන්නා  වාහන පසුකර යාමට හැකිද?

8 / 10

8. ගිනිනිවන හමුදා මුලස්ථානයක් ඉදිරියේ මෙවැනි සලකුණක් මාර්ගයේ ලකුණුකර ඇත, මෙවැනි ස්ථානයක මාර්ග තබදයක් පවතීනම් ඔබ කුමක් කළ යුතුද?

9 / 10

9. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ කුමක්ද?

10 / 10

10. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ කුමක්ද?

Your score is

The average score is 81%

0%

Whatsapp +818073310114

ජපන් රියදුරු බලපත්‍ර සහය අපගේ ෆේස්බූක් පිටුවට පිවිසීමට ඉහත බටන් එක ක්ලික් කරන්න

  • Phone number – 080-7331-0114
  • Email – drivelogyacadomy@gmail.com
  • Whatsapp number – +818073310114
  • Address – Gunma ken,isesaki shi, sakai iyoku