ජපානයේ ලියාපදිංචි ශ්‍රී ලංකික රියදුරු පාසැල

CEYLON DRIVING SCHOOL යනු ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා ජපානයේ ලියාපදිංචි එකම රියදුරු පාසල වන අතර ජපානයේ ගුන්මා ප්‍රාන්ත මහජන ආරක්ෂක කොමිසමෙහි ලියාපදිංචි කර ඇත. නිවැරදි සහ ආරක්‍ෂිත රියදුරු පුහුණුව ලබා දෙන විශ්වාසනීය රියදුරු පාසලක් වන අතර අපගේ අරමුණ වනුයේ ජපන් රියදුරු නීති රියදුරු ආචාර ශිල්ප සහ ප්‍රයෝගික හැකියාවන් පිළිබඳව සවිමත් දැනුමක් සහ අවබෝදයක් ඇති පුහුණු රියදුරන් බිහි කිරීමයි. අපගේ පළපුරුදු සහ කාරුණික උපදේශක මඩුල්ල මගින් ඔබට රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අවශ්‍ය සෑම මගපෙන්විමක්ම සැලසීමටත් ආරක්‍ෂිත සහ විශ්වසනීය රියදුරු පුහුණුව නවතම ක්‍රම වේද හා තාක්ෂණික දැනුමටත් ලබා දීමටත් අපි කැප වී සිටිමු.

CEYLON DRIVING SCHOOL අප සමඟ එක් වී ආරක්‍ෂිත රියදුරු පුහුණුව සමඟින් ඔබගේ ජපන් රියදුරු බලපත්‍රය ලබාගන්න……!

අප හා සම්බන්ධ වීම්

Ceylon Driving School අපගේ ෆේස්බූක් පිටුවට පිවිසීමට ඉහත බටන් එක ක්ලික් කරන්න

  • Phone number – වජිර -080-7331-0114 / බිශ්මි – 07091364383 / පැතුම් – 07090505115
  • Email – ceylondrivingschool1@gmail.com
  • Whatsapp number – +818073310114
  • Address – Gunma ken,isesaki shi, sakai iyoku 705 – 2