කනගාව ප්‍රාන්ත රියදුරු බලපත්‍ර මද්‍යස්ථානය
ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රයකින් ජපන් රියදුරු බලපත්‍රයක් සඳහා මාරු වීමේදී අවශ්‍ය ලිපි ලේඛන
- ශ්‍රී ලාංකීය රියදුරු බලපත්‍රය සහ එහි පිටපතක්
- පදිංචිය සහතික කිරීමේ සහතිකයක් jūminhyō (住民票) (certificate OF residence) සහ එහි පිටපතක්
- වලංගු නේවාසික කාඩ් පතක් ( RESIDENT CARD) සහ එහි පිටපතක්
- වලංගු විදේශ ගමන් බලපත්‍රය ( PASPORT ) සහ එහි පිටපතක්
- ඔබගේ රියදුරු බලපත්‍රයේ ජපන් භාෂා පරිවර්තනය ( JAPANESE TRANSLATION )
- ඔබේ මාසතුනකට පෙර ලබාගත් ඡයාරුපයක් (3CM X 2.4CM)
- ඔබ අර්ධ මද්‍යම ප්‍රමාණයේ රියදුරු බලපත්‍රයක් අයදුම් කරනවා නම් පමණක් පහත ලියකියවිලි අවශ්‍ය වේ (රියදුරු බලපත්‍රයේ සත්‍යතා වාර්තාව ( DRIVER INFORMATION EXTRACT රියදුරු තොරතුරු උපුටා ගැනීම )
ඉහත සඳහන් කර ඇති සත්‍යතා වාර්තාව ( DRIVER INFORMATION EXTRACT) ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය ( MINISTRY OF FOREIGN AFFAIRS) හරහා සහතික කර ගෙන ගෙන්වා ගත යුතුය .
වෙලාව වෙන් කරවා ගැනීම
පළමු වරට ඉදරිපත් වන නව අයදුම්කරුවන්
සඳුදා සිට සිකුරාදා දක්වා (සෙනසුරාදා, ඉරිදා, රජයේ නිවාඩු දින (ආදේශක දින හැර) සහ අලුත් අවුරුදු නිවාඩු දින හැර)කරුණාකර ප.ව. 2:00 ත් 3:00 ත් අතර රියදුරු බලපත්‍ර මධ්‍යස්ථාන කවුළු අංක 12 වෙත කෙලින්ම පැමිණෙන්න.
වෙන්කරවා ගැනීම් සඳහා, කරුණාකර 045-365-6000 අමතන්න.සඳුදා සිට සිකුරාදා දක්වා (සෙනසුරාදා, ඉරිදා, රජයේ නිවාඩු දින (ආදේශක දින හැර) සහ අලුත් අවුරුදු නිවාඩු දින හැර) සවස 3 සිට 4 දක්වා
රියදුරු බලපත්‍ර මද්‍යස්ථානය පිහිටි ස්ථානය
අප හා සම්බන්ධ වීම්
Ceylon Driving School අපගේ ෆේස්බූක් පිටුවට පිවිසීමට ඉහත බටන් එක ක්ලික් කරන්න
- Phone number – වජිර -080-7331-0114 / බිශ්මි – 07091364383 / පැතුම් – 07090505115
- Email – ceylondrivingschool1@gmail.com
- Whatsapp number – +818073310114
- Address – Gunma ken,isesaki shi, sakai iyoku 705 – 2