ටොචිගි ප්‍රාන්ත රියදුරු බලපත්‍ර මද්‍යස්ථානය

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රයකින් ජපන් රියදුරු බලපත්‍රයක් සඳහා මාරු වීමේදී අවශ්‍ය ලිපි ලේඛන
වෙලාව වෙන් කරවා ගැනීම
පළමු වරට අයදුම් කරන නවක අයදුම් කරුවන් ටොචිගි ප්‍රාන්ත රියදුරු බලපත්‍ර මද්‍යස්ථානයේ වෙලාව වෙන් කරගැනීමට සතියේ දින වල රියදුරු බලපත්‍ර මද්‍යස්ථානය අමතා දිනයක් සහ වෙලාවක් වෙන් කරගත යුතුය
දුරකථන අංකය – 0289-76-0110
ගාස්තු
අර්ධමද්‍යම බලපත්‍රය – විභාග ගාස්තුව 3900 YEN – රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව 2350 YEN
සාමාන්‍ය බලපත්‍රය – විභාග ගාස්තුව 2500 YEN – රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව 2350 YEN
වෙනත් – විභාග ගාස්තුව 2800 YEN – රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව 2350 YEN
MOPED බලපත්‍රය (50CC බයික්) – විභාග ගාස්තුව 1600 YEN – රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව 2350 YEN
රියදුරු බලපත්‍ර මද්‍යස්ථානය පිහිටි ස්ථානය
අප හා සම්බන්ධ වීම්
Ceylon Driving School අපගේ ෆේස්බූක් පිටුවට පිවිසීමට ඉහත බටන් එක ක්ලික් කරන්න