ලිඛිත පරීක්ෂණ
විදේශීය රියදුරු බලපත්‍රයකින් ජපන් රියදුරු බලපත්‍රය සඳහා මාරු වීමේදී කෙටි ප්‍රශ්න 10ක ලිඛිත පරීක්ෂණයක් සඳහා අයදුම්කරුවන් මුහුණදිය යුතු අතර පහතින් එම විභාගය සඳහා සකසා ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍ර මාලාවක් පහතින් දැක්වේ මෙම ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න 10 කින් සමන්විත වන අතර එයින් ප්‍රශ්න 7කට නිවැරදිව පිළිතුරු සැපයීම අනිවාර්ය වේ.
අප හා සම්බන්ධ වීම්
Ceylon Driving School අපගේ ෆේස්බූක් පිටුවට පිවිසීමට ඉහත බටන් එක ක්ලික් කරන්න