සයිතමා ප්‍රාන්ත රියදුරු බලපත්‍ර මද්‍යස්ථානය

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රයකින් ජපන් රියදුරු බලපත්‍රයක් සඳහා මාරු වීමේදී අවශ්‍ය ලිපි ලේඛන

  • ශ්‍රී ලාංකීය රියදුරු බලපත්‍රය සහ එහි පිටපතක්
  • රියදුරු බලපත්‍රයේ සත්‍යතා වාර්තාව ( DRIVER INFORMATION EXTRACT රියදුරු තොරතුරු උපුටා ගැනීම )
  • ඉහත සඳහන් කර ඇති සත්‍යතා වාර්තාව ( DRIVER INFORMATION EXTRACT) ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය ( MINISTRY OF FOREIGN AFFAIRS) හරහා සහතික කර ගෙන ගෙන්වා ගත යුතුය .
  • ශ්‍රී ලංකාවේ ඔබගේ රියදුරු බලපත්‍රයේ සත්‍යතා වාර්තාව ( DRIVER INFORMATION EXTRACT රියදුරු තොරතුරු උපුටා ගැනීම ) ජපානයේ තානාපති කාර්යාලය මගින් සහතික කරගැනීමට අවශ්‍ය වනු ඇත.
  • පදිංචිය සහතික කිරීමේ සහතිකයක් jūminhyō (住民票) (certificate OF residence) සහ එහි පිටපතක්
  • වලංගු නේවාසික කාඩ් පතක් ( RESIDENT CARD) සහ එහි පිටපතක්
  • වලංගු විදේශ ගමන් බලපත්‍රය ( PASPORT ) සහ එහි පිටපතක්
  • 05. ඔබගේ රියදුරු බලපත්‍රයේ ජපන් භාෂා පරිවර්තනය ( JAPANESE TRANSLATION )
  • ඔබේ මාසතුනකට පෙර ලබාගත් ඡයාරුපයක් (3CM X 2.4CM)

වෙලාව වෙන් කරවා ගැනීම

සයිතමා ප්‍රාන්ත රියදුරු බලපත්‍ර මද්‍යස්ථානයේ වෙලාව වෙන් කරගැනීම රියදුරු බලපත්‍ර මද්‍යස්ථානය වෙත යා යුතුය සතියේ දිනවල උදේ 9.00 සිට නව අයදුම් පත් බාරගනු ලැබේ.

රියදුරු බලපත්‍ර මද්‍යස්ථානය පිහිටි ස්ථානය

අප හා සම්බන්ධ වීම්

Ceylon Driving School අපගේ ෆේස්බූක් පිටුවට පිවිසීමට ඉහත බටන් එක ක්ලික් කරන්න

  • Phone number – වජිර -080-7331-0114 / බිශ්මි – 07091364383 / පැතුම් – 07090505115
  • Email – ceylondrivingschool1@gmail.com
  • Whatsapp number – +818073310114
  • Address – Gunma ken,isesaki shi, sakai iyoku 705 – 2