ලිඛිත පරීක්ෂණ

විදේශීය රියදුරු බලපත්‍රයකින් ජපන් රියදුරු බලපත්‍රය සඳහා මාරු වීමේදී කෙටි ප්‍රශ්න 10ක ලිඛිත පරීක්ෂණයක් සඳහා අයදුම්කරුවන් මුහුණදිය යුතු අතර පහතින් එම විභාගය සඳහා සකසා ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍ර මාලාවක් පහතින් දැක්වේ මෙම ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න 10 කින් සමන්විත වන අතර එයින් ප්‍රශ්න 7කට නිවැරදිව පිළිතුරු සැපයීම අනිවාර්ය වේ.

ලිඛිත පරීක්ෂණය අංක 1

විදේශීය රියදුරු බලපත්‍රයකින් ජපන් රියදුරු බලපත්‍රය සඳහා මාරු වීමේදී ලබා දෙන කෙටි ප්‍රශ්න 10ක ලිඛිත පරීක්ෂණයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් වන මෙම ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 10 කින් සමන්විත වන අතර එයින් ප්‍රශ්න 7කට නිවැරදිව පිළිතුරු සැපයීම අනිවාර්ය වේ

1 / 10

1.නිල් පාට රවුමක් තුල වමට දිස්වන සුදු පැහැති ඊතලයක් පුවරුවෙන් අදහස් වන්නේ කුමක්ද ?

2 / 10

  1. ජපානයේ නේවාසික ප්‍රදේශයක සාමාන්‍ය වේග සීමාව කුමක්ද?

 

3 / 10

  1. මාර්ග හතරමංසන්ධියක වමට හැරෙන විට, ඔබ කළ යුත්තේ:

 

4 / 10

  1. ජපානයේ රිය පැදවීමේදී රුධිරයේ  තිබිය හැකි මධ්‍යසාර සාන්ද්‍රණයේ (BAC) සීමාව කුමක්ද?

 

5 / 10

5. මාර්ග සංඥා නොමැති මංසන්ධියක, දකුණට හැරවීමේදී මාර්ගයේ අයිතිය ඇත්තේ කාටද? 

6 / 10

  1. ජපානයේ, වාහනයක ගමන් කරන සියලුම මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය වේද?

 

7 / 10

7. ජපන් අධිවේගී මාර්ගයක උපරිම වේග සීමාව කුමක්ද? 

8 / 10

  1.  පදිකයින් සහිත පදික මාරුවක් ලෙස සලකුණු කර ඇති ස්ථානයක් වෙත ළඟා වන විට, රියදුරන් කළ යුත්තේ:

 

9 / 10

9. මෙම මාර්ග සංඥාවෙන් අදහස් කරන්නේ කුමක්ද? 

10 / 10

10. වේග සීමා පුවරු පළ නොකළ ජපානයේ  සාමාන්‍ය මාර්ගවල වේග සීමාව කුමක්ද?

Your score is

The average score is 79%

0%

ලිඛිත පරීක්ෂණය අංක 2

විදේශීය රියදුරු බලපත්‍රයකින් ජපන් රියදුරු බලපත්‍රය සඳහා මාරු වීමේදී ලබා දෙන කෙටි ප්‍රශ්න 10ක ලිඛිත පරීක්ෂණයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් වන මෙම ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 10 කින් සමන්විත වන අතර එයින් ප්‍රශ්න 7කට නිවැරදිව පිළිතුරු සැපයීම අනිවාර්ය වේ

1 / 10

1. හදිසි වාහනයක් (උදා: ගිලන් රථයක්) නලාව නාද කරමින්  පැමිණෙන විට ඔබ කළ යුත්තේ කුමක්ද? 

2 / 10

2. දුම්රිය මාර්ගයක් හරහා ගමන් කිරීමේදී නිවැරදි ක්‍රියා පටිපාටිය කුමක්ද?

3 / 10

3. පදික මාරුවක වාහනය නවතා තැබීමට අවසර තිබේද? 

4 / 10

4. ඔබ රාත්‍රී කාලයේ රිය පැදවීමේදී Head Light  අඩු එලියට මාරු කලයුතු වන්නේ කුමන අවස්ථාවේදීද? 

5 / 10

5. ජපානයේ වම් පැත්තේ වෙනත් වාහනයක් ඉස්සර කිරීමට අවසර තිබේද?

6 / 10

6. හැරීමට පෙර ඔබ කොපමණ දුරකට පෙර සංඥා කළ යුතුද?

7 / 10

7. ජපානයේ බයිසිකල් මංතීරු භාවිතා කිරීමට මෝටර් රථවලට අවසර තිබේද?

8 / 10

8. අධික වර්ෂාවක හෝ මීදුමක රිය පැදවීමේදී ඔබ කළ යුත්තේ කුමක්ද? 

9 / 10

9. රිය පැදවීමේදී ජංගම දුරකථනයක් භාවිතා කිරීමට අවසර තිබේද? 

10 / 10

10. වයස අවුරුදු 6 ට අඩු දරුවෙකු සමඟ රිය පැදවීමේදී අවශ්‍ය වන්නේ කුමක්ද? 

Your score is

The average score is 77%

0%

ලිඛිත පරීක්ෂණය අංක 3

විදේශීය රියදුරු බලපත්‍රයකින් ජපන් රියදුරු බලපත්‍රය සඳහා මාරු වීමේදී ලබා දෙන කෙටි ප්‍රශ්න 10ක ලිඛිත පරීක්ෂණයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් වන මෙම ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 10 කින් සමන්විත වන අතර එයින් ප්‍රශ්න 7කට නිවැරදිව පිළිතුරු සැපයීම අනිවාර්ය වේ

1 / 10

1.වැඩිහිටි සහ අබාධිත රියදුරන්, රියදුරු බලපත්‍රය අලුතින් ලබාගත් රියදුරන් ගමන්ගන්නා බවට දෙනුම්දෙන සලකුණු සහිත වාහන බිය ගන්වන ආකාරයෙන්  හෝ බාධාවන ආකාරයෙන් පසුකර යෑම සුදුසු වන්නේද

2 / 10

2. රතු එලිය සමඟ කොළ පැහැති ඊතලය දැක්වෙන මාර්ග  සංඥා එලිය දිස්වන අවස්ථාවක ඔබට කුමක් කල හැකිද 

3 / 10

3. සුදු පාට පසුබිමක නිල්පාට ඊතලය දැක්වෙන මාර්ග සංඥා පුවරුවක් ඇති අවස්ථාවකදී 

4 / 10

4. මෙම මාර්ග සංඥාව සහිත මාර්ගයක ඔබට වාහනය ධාවනය කළ හැකිද 

5 / 10

5. මාර්ගයේ ධාවනය කරමින් සිටින අවස්ථාවකදී භූමිකම්පාවක් ඇතිවුවහොත් ඔබ කුමක් කළ යුතුද?

6 / 10

6. මගී ප්‍රවාහන බස් රථයක් මගීන් නංවාගැනීමට නවතා, නැවත මාර්ගයට පිවිසීමට සංඥා එළි දල්වා ඇති අවස්ථාවකදී එය පසුකර යාමට හැකිද?

7 / 10

7. මාර්ගයේ මැද ඉර කහ පැහැයෙන් දක්වා ඇති අවස්ථාවකදී ඉදිරියෙන් ගමන් ගන්නා  වාහන පසුකර යාමට හැකිද?

8 / 10

8. ගිනිනිවන හමුදා මුලස්ථානයක් ඉදිරියේ මෙවැනි සලකුණක් මාර්ගයේ ලකුණුකර ඇත, මෙවැනි ස්ථානයක මාර්ග තබදයක් පවතීනම් ඔබ කුමක් කළ යුතුද?

9 / 10

9. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ කුමක්ද?

10 / 10

10. මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ කුමක්ද?

Your score is

The average score is 84%

0%

ලිඛිත පරීක්ෂණය අංක 4

විදේශීය රියදුරු බලපත්‍රයකින් ජපන් රියදුරු බලපත්‍රය සඳහා මාරු වීමේදී ලබා දෙන කෙටි ප්‍රශ්න 10ක ලිඛිත පරීක්ෂණයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් වන මෙම ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 10 කින් සමන්විත වන අතර එයින් ප්‍රශ්න 7කට නිවැරදිව පිළිතුරු සැපයීම අනිවාර්ය වේ

1 / 10

01 . සවස් කාලයේ පෙනීම දුර්වල බැවින් (කළුවර වැටීමට ආසන්න කාලය තුල ) පෙනීම දුර්වල බැවින් වාහනයේ විදුලි පහන් දැල්විය යුතුය

2 / 10

2.මත්පැන් පානය කර වාහන දාවනය කල නොහැක

3 / 10

3.අවුරුදු 3 කට වරක් විටින් විට වාහනයේ තත්ව පරික්ශාවක් කල යුතුය

4 / 10

4.වාහනයේ සිටින රියදුරු පමනක් ආසන පටි පැලද සිටිනබව තහවුරු කල යුතුය

5 / 10

5.ගිලන්රතයක් සීනුව නාද කර පැමිනෙන විට මන්සන්දියක් තුලට අතුලු වී සිටිවිට එය තුල තාවකාලිකව නැවැත්විය යුතුය

6 / 10

6.වාහනයේ තත්ව සහතිකයක් සහ රක්ශන බලපත්‍ර තිබිය යුතුය

7 / 10

7.මංසන්දියකට ඇතුල් වන විට මංසන්ධිය හරහා යන වාහන වලට බාදා නොකර යුතුය

8 / 10

8.රතුඑලිය වැටී ඇති විට වමට හැරවිය හැක.දකුනට හැරවිය නොහැක

9 / 10

9. මෙම ලකුණ සහිත මාර්ගයකට වාහන ඇතුළුවිය නොහැකි උවත් පදිකයින් හට ගමන් කිරීමට හැකිය.

10 / 10

10. රථවාහන අනතුරක් සිදුවුවහොත් රියදුරු විසින් පොලිස් හදිස්සි ඇමතුම් අංක 110 වෙත දැනුම් දිය යුතු අතර තුවාල ලැබූ  පුද්ගලයින් සිටීනම් ඔවුන්ට උදව් කල යුතුය

Your score is

The average score is 83%

0%

ලිඛිත පරීක්ෂණය අංක 5

විදේශීය රියදුරු බලපත්‍රයකින් ජපන් රියදුරු බලපත්‍රය සඳහා මාරු වීමේදී ලබා දෙන කෙටි ප්‍රශ්න 10ක ලිඛිත පරීක්ෂණයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් වන මෙම ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 10 කින් සමන්විත වන අතර එයින් ප්‍රශ්න 7කට නිවැරදිව පිළිතුරු සැපයීම අනිවාර්ය වේ

1 / 10

01. මංසන්දියක් තුල ඇති මාර්ග සංඥාවක් තුල වරින් වර දැල්වෙන රක්තවර්ණ මාර්ග සංඥාවක් ඇති අවස්ථාවකදී නැවතුම් රේඛාව අසල එක් වරක්  නවතා ආරක්ෂාව තහවුරු කොට ඉදිරියට යා යුතුය

2 / 10

02. මංසන්දියක් තුල ඇති මාර්ග සංඥාවක් තුල වරින් වර දැල්වෙන කහ පැහැති මාර්ග සංඥාවක් ඇති අවස්ථාවකදී නැවතුම් රේඛාව අසල එක් වරක්  නවතා ආරක්ෂාව තහවුරු කොට ඉදිරියට යා යුතුය

3 / 10

03. රිය අනතුරක් සිදුවූ විට එකිනෙකා අතර සහයෝගයෙන් කටයුතු කල යුතු අතර තුවාල ලැබූ පුද්ගලින් සඳහා ඔබ උදව් කල යුතුය

4 / 10

04. රථවාහන සලකුණු හෝ පදික වේදිකා සලකුණු මගින් වේග සීමාව දක්වා නොමැති මාර්ග ජාතික අධිවේගී මාර්ග වල උපරිම වේගය පැයට කිලෝමීටර් 60 වේ

5 / 10

05. මෝටර් බයිසිකල්  එකක් පැද යාමේදී බ්‍රේක් කිරීමට පෙර එන්ජිමේ තිරිංග බාවිතා කර එකවරම ඉදිරිපස බ්‍රේක් බාවිතා කිරීම සුදුසු වේ

6 / 10

06. බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරුවක්  ඇති විටදී එය හරස් කර වම් පස ඇති මාර්ගයකට ඇතුළුවිය හැකිය

7 / 10

07. මෙම සලකුණෙන් දැක්වෙන්නේ වාහන නවතා තැබීම තහනම් බවයි

8 / 10

08. මෙම සලකුණෙන් දැක්වෙන්නේ වාහන සඳහා අතුලු වියහැකි උපරිම උස සීමාව වේ

9 / 10

09. මෙම සලකුණෙන් දැක්වෙන්නේ ඉදිරියෙන් වාහන නැවතිය යුතු බවයි

10 / 10

10. මෙම සලකුණ ඇති විට නලාව ශබ්ද කල යුතුය

Your score is

The average score is 75%

0%

අප හා සම්බන්ධ වීම්

Ceylon Driving School අපගේ ෆේස්බූක් පිටුවට පිවිසීමට ඉහත බටන් එක ක්ලික් කරන්න

  • Phone number – වජිර -080-7331-0114 / බිශ්මි – 07091364383 / පැතුම් – 07090505115
  • Email – ceylondrivingschool1@gmail.com
  • Whatsapp number – +818073310114
  • Address – Gunma ken,isesaki shi, sakai iyoku 705 – 2