කල් ඉකුත් වූ ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය අලුත් කරන්නේ කෙසේද ?
ඔබට ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රයක් ඇත්නම් එය කල් ඉකුත් වී හෝ අපැහැදිලි හෝ විදේශ ගමන් බලපත්‍රය සමග නම නොගැලපේ නම් හෝ ජපාන රියදුරු බලපත්‍ර මද්‍යස්ථානය තුලින් ඔබගේ රියදුරු බලපත්‍රය ප්‍රතික්ෂේප විය හැකිය. එවන් අවස්ථා තුලදී ඔබට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා එම ගැටළු නිරාකරණය කරගත හැකිය. එවන් අවස්ථා තුලදී පහත ඇති බටන් එක මත ක්ලික් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් තොරතුරු ලබාගැනීමට හැකිය.
අප හා සම්බන්ධ වීම්
Ceylon Driving School අපගේ ෆේස්බූක් පිටුවට පිවිසීමට ඉහත බටන් එක ක්ලික් කරන්න